Gossips

දකුණු පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

දකුණු පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
ඊට අදාළ ගැසට් නිවේදනයට අද පෙරවරුවේ දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් අත්සන් කරනු ලැබුවා.
2014 වසරේ අප්‍රේල් මස 11 වනදා ආරම්භ කෙරුණු දකුණු පළාත් සභාවේ 7 වන සභාවාරයයි මෙලෙස අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන්නේ.