නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
මීට පෙර දෙපාර්ශවය අතර සාකච්ඡා වට දෙකක් පැවතුණා.
Related Articles
අද හිඟ වුණත්, හෙට සිට බස් අඩු නොවන බව ලංගම කියයි – දුම්රිය සාමාන්‍ය පරිදි
Posted on Author admin
කොළඹ, මධ්‍යම බස් රථ නැවතුම්පොලේ පැවති බස් හිගය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා. පොළොන්නරුව, හැටන්, මහනුවර, බදුල්ල, ගාල්ල, මාතර සහ කතරගම යන ප්‍රදේශ වෙත ගමන්… Read More
ගෑස් මිල ගැන සාකච්ඡා
Posted on Author admin
ගෑස් මිල සම්බන්ධයෙන් කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය සහ ගෑස් සැපයුම්කරුවන් අතර ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ගෑස් සැපයුම්කරුවන් දැනට ක්‍රියාත්මක ගෑස් මිල ක්‍රමවේදය සම්බන්ධයෙන්… Read More
දුම්රිය රියදුරන්ට ප්‍රවාහන ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්
Posted on Author admin
නොසැළකිලිමත්කමින් අනතුරු සිදුකරන දුම්රිය රියදුරන්ට එරෙහිව ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. 29 වන දුම්රිය… Read More