Gossips

ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් දක්ෂිණ අධිවේගයේ මාතර දෙසට රථවාහන තදබදයක්

ලොරි රථයක් අනතුරට ලක්වීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය දොඩංගොඩ ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.
මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට රථවාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ.