කොන්ක්‍රීට් කණුදෙකක් යා වෙන පරිදි සාරියක් ආධාරයෙන් බැඳ තිබූ ඔංචිල්ලාවක් පදිමින් සිටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මතට එක් කොන්ක්‍රීට් කණුවක් කඩා වැටීමෙන් වයස අවුරුදු 4 හමාරක් වූ බාල සොයුරිය ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් හෙට්ටිපොළ පිහිඹිය ප්‍ර දේශයෙන් වාර්තා වනවා.
Related Articles
රතන හිමියන් භාරකාර ආණ්ඩුවක් ඉල්ලයි
Posted on Author admin
පවතින ආණ්ඩුව විසුරුවා හැර වහාම භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. රට තුළ ඇති වී තිබෙන අස්ථාවර දේශපාලන වාතාවරණය තුළ සුදුසුම ක්‍රමය… Read More
අල්ලස් ගත් කාර්යාල කාර්ය සහායකවරයෙකු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබා ගත් බකමූණ විදුලි උප කාර්යාලයේ සේවය කරන කාර්යාල කාර්ය සහයකවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගලේවෙල ප්‍රදේශයේ පදිංචි… Read More
තාවකාලික ඡන්ද හිමි නාමලේඛණය ප්‍රදර්ශනයට
Posted on Author admin
තාවකාලික ඡන්ද හිමි නාමලේඛණය මේ වනවිට ප්‍රදර්ශනයට තබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව තමන්ගේ හෝ පවුලේ සාමාජිකයින්ගේ නම් එහි ඇතුළත්ව ඇත්දැයි පරීක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. දැනට ඡන්ද… Read More