මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව අද පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසැල් හදිසි පරීක්ෂාවට ලක්කළ අතර එහිදී පරිභෝජනයට නුසුදුසු කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය විශල තොගයක් සොයා ගැනුණා.
Related Articles
පොළොන්නරුවේ කැණීමකින් ආදාහනය කළ දේහයක අස්ථි කොටස් සහිත මැටි බඳුනක්
Posted on Author admin
පොළොන්නරුව 28 කණුව ප්‍රදේශයේ පුරාවිද්‍යා රක්ෂිතය තුල කළ කැණීම්වලින් ඉපැරණි පිළිම ගෙයක් තුල තැන්පත් කර තිබු ආදාහනය කරන ලද දේහයක කොටස් සහිත මැටි බඳුනක් හමුවී තිබෙනවා. පොළොන්නරුව යුගයට අයත් විහාර… Read More
සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිශතයෙන් මුල් තැන මාතරට – අවමය ත්‍රිකුණාමලයෙන්
Posted on Author admin
2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් සමත්වීමේ ප්‍රතිශතය මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. එම දිස්ත්‍රික්කයේ සිසුන් 21,898 දෙනෙකු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි… Read More
බැසිල් රාජපක්ෂගේ නඩුව කල් යයි
Posted on Author admin
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 4දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ලබන 26 දක්වා කල් දැමීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ අද නියෝග කළා…. Read More