Gossips

පිටකොටුවේ හදිසි වැටලීමක්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව අද පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසැල් හදිසි පරීක්ෂාවට ලක්කළ අතර එහිදී පරිභෝජනයට නුසුදුසු කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය විශල තොගයක් සොයා ගැනුණා.