බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම ප්‍රකාශයකට සීමා නොවී ඒ සදහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ අනු නායක අතිපුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් පවසනවා.
උන් වහන්සේ මේ බව සදහන් කළේ මල්වතු මහා විහාරයේ පැවැති ග්රන්ථයක් එළිදැක්වීමේ උත්සවයකදී.
rn
Related Articles
නව තැපැල්පතිවරයා ලෙස රංජිත් ආරියරත්න පත් කෙරේ
Posted on Author admin
නව තැපැල්පතිවරයා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් යූ.ජී. රංජිත් ආරියරත්න පත් කර තිබෙනවා. එම පත්වීම අද සිට ක්‍රියාත්මක බවයි තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් සඳහන්… Read More
අමල් සහ නදීමාල්ගේ ඩුබායිහී රක්ෂිත කාලය, තවත් මසකින් දිග්ගැස්සෙන ලකුණු
Posted on Author admin
පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාගේ රක්ෂිත බන්ධනාගාර කාලය තවත් මසකින් පමණ දීර්ඝ වනු ඇති බව ඔවුන් වෙනුවෙන්… Read More
නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට – (ඡායාරූප)
Posted on Author admin
ඩුබායි සිට මෙරටට නීතිවිරෝධීව දුම්වැටි තොගයක් රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (12) උදෑසන ගුවන්තොටුපොළ… Read More