පසුගිය වසරට සාපේක්ෂව, වසරේ මේ දක්වා කාලය තුළ සහල්, පොල් සහ එළවළු මිලේ පහළ යාමක් දක්නට ලැබෙන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසනවා.
ඒ අනුව, සහල් 20% කින්, පොල් 40% කින් සහ එළවළු 20% ත් 30% ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා.
Related Articles
නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් රැගෙන ආ චීන ජාතිකයන් තුන්දෙනෙකු ගුවන්තොටුපලේදී රේගු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් තිස්පන් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකයන් තුන්දෙනෙකු ඊයේ මධ්‍යම රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට… Read More
හිටපු ජනපති නිදහස් පක්ෂයට කියයි
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට කඩිනමින් තීන්දුවක් ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කලේ දෙපාර්ශවය අතර සාකච්ඡා සිදුකළ… Read More
නීතිවිරෝධී විදේශ මුදල් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
Posted on Author admin
නීතිවිරෝධී ලෙස විදේශ මුදල් තොගයක් රැගෙන යෑමට තැත්කළ ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (05) රාත්‍රීදී මෙම කාන්තාව අත්අඩංගුවට… Read More