ඝාතනයකට රැගෙන ආ සයිනයිඩ් කුප්පි 2ක් සහ සිලින්ජර් 2ක් සමඟ මත්ද්‍රවය චෝදනාවකට වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් කර සිටින "මරාල සුරංග" නමැති පුද්ගලයෙකු ළඟ තිබු සොයාගෙන තිබෙනවා.
Related Articles
පළාත් සභා 06ක මහ ඇමතිවරුන්ගේ සහය, නව අගමැති ප්රමුඛ ආණ්ඩුවට නැහැ
Posted on Author admin
පළාත් සභා 06ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රධාන අමාත්‍යවරුන්, නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ආණ්ඩුවට සහය නොදැක්වීමට තීරණයකර ඇති බව වාර්තා වනවා. Read More
වැල්ලවායේ නිධන් හෑරූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
වැල්ලවාය – ඇතිලිවැව පැරකුම් මාවත ප්‍රදේශයේදී නිධන් හාරමින් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ ලද තොරතුරකට අනුව ඊයේ මෙම… Read More
කොළඹ වරායේ අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු මරුට
Posted on Author admin
කොළඹ වරායේ නැව් තටාකාංගනයේ සේවයේ නිරතව සිටි ඉන්දීය ජාතිකයෙකු විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නැව් තටාකාංගණයේ පෑස්සුම්කරුවෙකු ලෙස සේවය කළ මොහු ඊයේ (09) රාත්‍රියේ මෙලෙස… Read More