Gossips

CCTV කැමරාවක සටහන් වූ අනතුර

හම්බන්තොට,හුංගම ප්‍රදේශයේදී ටිපර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (08) සවස මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, මෙම අනතුර සිදුවන ආකාරය ඒ අසල තිබු වෙළඳසලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.