Gossips

හෙද වර්ජනය අවසන්

උසස්වීම් සහ වැටුප් විෂමතා ඇතුළු කරුණු 10ක් මුල් කර ගනිමින් හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ඊයේ (08) උදෑසන ආරම්භ කළ වර්ජනය අද (09) පෙරවරු 8ට අවසන් කෙරුණා.
වර්ජනය හේතුවෙන් රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වූ බවයි වාර්තා වුණේ.