Gossips

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර කොටසේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.