මාදිවෙල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ නාමය ඉසුර විද්‍යාලය ලෙස වෙනස් කිරීමට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා බලධාරීන්ට බලපෑම් කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා චෝදනා කරනවා.
පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම චෝදනාව එල්ල කළේ හොරණ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.
rnrn
Related Articles
උතුරු කොරියාවට ඇමරිකාවෙන් යළි සම්බාධක
Posted on Author admin
ඇමරිකාව, උතුරු කොරියාවට නව සම්බාධක පනවා තිබෙනවා. ඒ, උතුරු කොරියාව වගකීම් විරහිතව රසායනික ප්‍රහාර දියත් කිරීම හේතුවෙන්. ඊට ආසන්නතම හේතුව ලෙස ඇමරිකාව සඳහන් කර ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොං… Read More
අලුත් අවුරුද්ද උදාවෙයි
Posted on Author admin
අද පස්වරු 2.09ට සිංහල අලුත් අවුරුද්දේ උදාව සිදුවුණා. එමෙන්ම, මෙවර අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අපරභාග 02.42 ට යෙදී ඇති අතර, එහිදී රතු සහ කහ මිශ්‍ර, තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව… Read More
පර්පෙචුවල් ප්‍රධානීන් 28 අධිකරණයට කැඳවයි
Posted on Author admin
පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, ප්‍රධාන ගැණුම්කරු වන නුවන් සල්ගාදු සහ සමාගමේ ප්‍රධාන තාක්ෂණික විධායක නිළධාරී සචින් දේවතන්ත්‍රි… Read More