Gossips

ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ගැන යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලයෙන් නිවේදනයක්

මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය මෑතක සිට කටයුතු යොදමින් සිටියත් මරණ දඬුවම යනු කිසිසේත් පිළිගත නොහැකි මානව අභිමානය නොසලකා හරින දඬුවම් ක්‍රමයක් බව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එමගින් ඔවුන් සඳන් කරන්නේ 2018 වසරේදී පැවති 3 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී එකඟ වූ පරිදි ශ්‍රී ලංකා රජය මරණ දඬුවම ඉදිරියටත් අත්හිටුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

rn