ශ්‍රී ලංකා පොලිසිය අන්තර්ජාතික වශයෙන්ද පිළිගැනීමක් ඇතිකිරීම තම අරමුණ බව ජනපති කියයි
ශ්‍රී ලංකා පොලිසිය ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද පිළිගැනීමක් සහිත සේවාවක් බවට පත්කිරීම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවති කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ විසිරයාමේ උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා.
rn