මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය විවෘත කිරීමේ අවස්ථාව සඳහා තමන්ට ද ආරාධනයක් ලැබුණු නමුත්, අද දිනට යොදාගෙන තිබූ වැඩ කටයුත්තක් හේතුවෙන් ඊට සහභාගි නොවූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
සෝමාවතී පුදබිමේ අද පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
rn