අයවැය විවාදයේදී ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් රජයේ සියලු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සම හවුල්කරුවන් බව පිළිගත යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පක්ෂ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව සඳහන් කළා.
Related Articles
පැරිස් පොලිස් ප්‍රධානියා ඉවතට
Posted on Author admin
පසුගිය සති අන්තයේ පැරිස් නුවර පැවති කහ බැනියම් විරෝධතාවයේදී ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් හේතුවෙන් පැරිස් පොලිස් ප්‍රධානියා ඉවත් කිරීමට ප්‍රංශ බලධාරීන් පියවර ගෙන තිබෙනවා. සෙනසුරාදා පැවති… Read More
අද සිට යළි වැසි වැඩිවේ
Posted on Author admin
දිවයිනේ නිරිතදිග කොටසේ සහ උතුර පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකට පවතින වැසි තත්ත්වය අද (23) සිට යළි වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට… Read More
ගාලු පිටිය රත්කළ පාසල් ක්‍රිකට් ගැටුම
Posted on Author admin
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහල පළමු කාණ්ඩයේ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අද සමත් වුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා… Read More