අයවැය විවාදයේදී ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් රජයේ සියලු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සම හවුල්කරුවන් බව පිළිගත යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පක්ෂ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව සඳහන් කළා.
Related Articles
Update : අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 105,352 ක් පීඩාවට
Posted on Author admin
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 18 ක පුද්ගලයන් 105,352 ක් පිඩාවට පත්ව ඇතිබව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේවන විට පුද්ගලයින් 11 දෙනෙකු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ අනතුරුවලින්… Read More
රාජ්‍ය ඇමති පාලිත රංගේගෙන් අනතුරු ඇඟවීමක්
Posted on Author admin
පක්ෂයේ පූර්ණ ප්රතිසංවිධානයක් සිදුනොවන්නේ නම්, අප්‍රේල් 04 වන දා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 27 දෙනෙකු ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හෝ එදිනට සහභාගි නොවීමට… Read More
විලියම් කුමරු යුදෙව් දේශයට පැමිණේ
Posted on Author admin
බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු සිය මැදපෙරදිග දෙවන දිනයේදී ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට පැමිණියා. ඒ, වසර 70කින් ඊශ්‍රාලයේ සහ පලස්තීන ප්‍රදේශවල සංචාරය කරන ප්‍රථම බ්‍රිතාන්‍යය රාජකීයයා… Read More