Gossips

රාහුල නම ඉසුර කරන්න මහා ඇමති බලපෑම් කළා – රංජිත් සෝමවංශ

මාදිවෙල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ නාමය ඉසුර විද්‍යාලය ලෙස වෙනස් කිරීමට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා බලධාරීන්ට බලපෑම් කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා චෝදනා කරනවා.
පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම චෝදනාව එල්ල කළේ හොරණ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.