Gossips

සංවර්ධන නිලධාරීන් විරෝධතාවක

නිශ්චිත රාජකාරි ක්‍රමවේදයක් හඳුන්වාදී නොතිබීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය මේ වනවිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා.
විරෝධතාවට සමගාමීව අද දිනයේ දිවයිනේ ඇතැම් සංවර්ධන නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කර ඇති බවද සඳහන්.