ඇමරිකානු ස්වදේශ කටයුතු පිළිබඳ ආරක්ෂක ප්‍රධානී කර්ස්ජන් නීල්සන් සිය තතතුරින් ඉවත්ව තිබෙනවා.
මෙම ඉල්ලා අස්වීමට පැහැදිලි හේතුවක් දක්වා නොතිබුණද ඇමරිකානු කොංග්‍රසය තුළ පවතින අර්බුද ඊට හේතුවන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේ.
ඇය මෙම තනතුරට පත්වූයේ 2017 වසරේ දෙසැම්බර් මාසයේදියි.
Related Articles
ආණ්ඩුවේ අර්බුද රටේ සංවර්ධනයට බාධාවක්
Posted on Author admin
ඇතැම් කැබිනට් අමාත්‍යවරුන්ම රජයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ අද (09) පැවැති මාධ්‍ය හමුවකට… Read More
රංගනට සමුදෙන්න මහේල, සංගා ඇතුළු ක්‍රීඩකයන් රැසක් ගාල්ලට
Posted on Author admin
ගාල්ලේ පැවති ශ්‍රී ලංකා – එංගලන්ත පළවන ටෙස්ට් තරගය ලකුණු 211 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. තරගයේ 4 වන දිනය වන අද ලකුණු 462 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට දෙවන ඉනිමේදී… Read More
දිවුලපිටියේ නිවසකදී කාන්තාවක් ඝාතනය කෙරේ
Posted on Author admin
දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවක් සිය නිවස තුළදී ඝාතනය කර තිබෙනවා. මෙම කාන්තාවගේ සැමියා නිවසින් පිටතට ගොස් සිටි අවස්ථාවේ මෙම ඝාතනය සිදුව ඇති බවටයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ. මෙලෙස ඝාතනයට… Read More