බෙලිඅත්ත බලා ධාවනය වන පළමු මගී ප්රවාහන දුම්රිය මාතර සිට ගමන් ආරම්භ කර තිබෙනවා.
Related Articles
නිදහස් පක්ෂයේ අවසානය ගැන ගම්මන්පිල හෙළිකරයි
Posted on Author admin
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය බොහෝ දුරට එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසු සිදු වනු ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. නිදහස් පක්ෂය නියෝජනය කරන බස්නාහිර පළාත් සභාවේ උප සභාපති… Read More
සමගියට බාධා කරන සැමට හමුදා කදවුරු වැසේ
Posted on Author admin
සංහිදියා ක්රියාදාමයට බාධා වන අයුරින් කටයුතු කරන පුද්ගලයන්ට කදවුරු තුළට ඇතුළුවීම සදහා අවසර ලබානොදීමට යුද හමුදාව තීරණය කර තිබෙනවා. එසේම, ඔවුන් සහභාගි වන කිසිදු උත්සවයකට සහභාගි වීමට හෝ අනුබල… Read More
වසරේ ප්රබලතම චණ්ඩ මාරුතය පිලිපීනයට – ඇමරිකානු සුළි සුළඟිනුත් ජීවිත හානි
Posted on Author admin
මේ වසරේ ලෝකයේ වාර්තා වූ ප්රබලතම සුළි සුළඟ වන මැන්කුට් චණ්ඩ මාරුතය උතුරුදිග පිලිපීනයට දැඩි සුළං සහ ධාරාණිපාත වැසි සමඟ ළඟා වුණා. අද අලුයම් කාලයේ පිලිපීන ලූසෝන් දිවයිනේ නිවෙස්වල ජනෙල් දොර බිදිමින්,… Read More