මේ වසරේ සම්පූර්ණ බදු ආදායමට සමාන මුදලක් වත්මන් ආණ්ඩුව විනාශ කර දමා ඇති බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ වැලිගම ප්‍රදේශයේ ඊයේ (07) පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
නාවික සෙබලියක් දිවි හානිකරගනී
Posted on Author admin
දක්ෂිණ නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබලියක් ගෙළ වැළලාගෙන දිවි හානිකරගෙන තිබෙනවා. ඌරගස්මංහන්දිය – මහවිල ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේදී ඊයේ (15) පස්වරුවේ ඇය මෙලෙස දිවි හානිකරගෙන ඇති බවයි… Read More
පාර්ලිමේන්තුව තුළ ගැටුමක් ඇති විය හැකියි – ඉන්දික අනුරුද්ධ
Posted on Author admin
දෙසැම්බර් 7 වන දින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තුළින් මහ මැතිවරණයකට යෑම වැළැක්වුවහොත් නැවත පාර්ලිමේන්තුව තුළ ගැටුමක් ඇති විය හැකි බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ… Read More
මාලි රාජ්‍යයේ ශ්‍රී ලංකා සාම සාධක අණ දෙන නිලධාරියා, ඉවත් කර ගන්නැයි දැනුම් දීමක්
Posted on Author admin
අප්‍රිකානු මාලි රාජ්‍යයේ ජගත් සංවිධාන සාම සාධක මෙහෙවරේ නිරත ශ්‍රී ලංකා භට කණ්ඩායමේ අණ දෙන නිලධාරියා නැවත කැදවන ලෙස ජගත් සංවිධානය ලක් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔහුගේ මානව හිමිකම් පසුබිම ඇගයීමට… Read More