Gossips

නීතිඥ සංවිධාන ජාතික එකමුතුවෙන් ආණ්ඩුවට චෝදනාවක්

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත හරහා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීමට උත්සාහ කරන බවට නීතිඥ සංවිධාන ජාතික එකමුතුව අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කළා.

rn