මිලේනියම් චැලේන්ජ් කොපරේෂන් නම් ඇමරිකානු ආයතනය සමඟ අගමැතිවරයා අත්සන් කිරීමට සැලසුම් කර ඇති ගිවිසුම මගින් මෙරට නීතියට අවනත නොවන පිරිසක් රටතුළට පැමිණීමේ අවදානමක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ජයවඩනගමදී ඊයේ (06) පැවැති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
පාසල් සිසුවියක් පැහැරගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
අවුරුදු 15ක් පමණ වයසැති පාසල් සිසුවියක් ත්‍රිරෝද රථයකින් පැහැර ගෙන යමින් සිටි පුද්ගලයෙකු තලාතුඔය – ගුරුදෙනිය ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඇයගේ දෙමව්පියන් පොලීසියට… Read More
යොවුන් පුරය ඇරඹෙයි (ඡායාරූප)
Posted on Author admin
යොවුන් පුරය – 2018 වැඩසටහන අද (28)නිකවැරටියේදී ආරම්භ වුණා. මේ සඳහා දිවයින පුරා විසිරී සිටින තරුණ තරුණියන් 7000කට අධික සංඛ්‍යාවක් සහභාගී වනවා. තරුණ තරුණියන් අතර සහජීවනය ඇති කිරීම ඔවුනොවුන් අතර විශ්වාසය… Read More
යළි එක්වීම ගැන අමාත්‍ය ධුරවලින් ඉවත්වූ මන්ත්‍රී 16 දෙනාගේ කණ්ඩායමෙන් ප්‍රකාශයක්
Posted on Author admin
තම කණ්ඩායම කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් නොවන බව පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම පවසනවා. එහි සාමාජික, හිටපු රාජ්‍ය… Read More