මිලේනියම් චැලේන්ජ් කොපරේෂන් නම් ඇමරිකානු ආයතනය සමඟ අගමැතිවරයා අත්සන් කිරීමට සැලසුම් කර ඇති ගිවිසුම මගින් මෙරට නීතියට අවනත නොවන පිරිසක් රටතුළට පැමිණීමේ අවදානමක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ජයවඩනගමදී ඊයේ (06) පැවැති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
කිඹුලාපිටියේ රතිඤ්ඤා කම්හලක ගින්නක්
Posted on Author admin
කටාන – කිඹුලාපිටිය ප්‍රදේශයේ පිහිටි රතිඤ්ඤා කම්හලක ඊයේ ඇති වූ හදිසි ගින්නක් මැඬ පැවැත්වීමට පොලීසිය, මීගමුව ගිනි නිවන ඒකකය මෙන්ම කම්හලේ සේවකයන් සහ ප්‍රදේශවාසීන් සමත් වී තිබෙනවා. ගින්න හේතුවෙන්… Read More
චීනයෙන්, ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියනයක ණයක්
Posted on Author admin
චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් හිමි වන බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කළා. එහි මුල් කොටස මේ මස අගදී මුදා හැරෙන අතර, ඉතිරි කොටස ඔක්තෝම්බර්… Read More
කොංගෝවේ ඉන්ධන බවුසරයක් ගිනිගෙන 53 දෙනෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
කොංගෝ ජනරජයේ කින්ෂාසා අගනුවර සහ මටාඩි වරාය අතර මාර්ගයේ කිසාන්ටු නගරය ආසන්නයේදී ඉන්ධන බවුසරයක් මෝටර් රථයක ගැටී ගිනිගැනීමෙන් ජීවිත හානි රැසක් වාර්තාවනවා. අනතුරත් සමඟ ඇතිවූ ගින්න යාබද නිවෙස්වලටද… Read More