අය වැය ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවීමට බාධාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.
මේ අතර අය වැය ඡන්ද විමසීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.
Related Articles
මහා පරිමාණයෙන් ඉඩම් වංචා කළ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
මහා පරිමාණ ඉඩම් වංචාවල නිරතවූ පුද්ගලයින් 6 දෙනෙකු මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් 2006 වසරේ සිට ව්‍යාජ ඔප්පු සකසා මිනුවන්ගොඩ සහ ඒ අවට ප්‍රදේශ රැසක ඉඩම් වංචා සිදුකර ඇති… Read More
බෙල්ජියම් අගමැති ධුරයෙන් ඉවත් වේ
Posted on Author admin
බෙල්ජියමේ අග්‍රාමාත්‍ය චාල්ස් මයිකල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අත්සන් කිරීමට නියමිත සංක්‍රමණික ප්‍රතිපත්තිය මුල් කර ගනිමින් රට තුළ විරෝධතා මතුවීම හේතුවෙන්… Read More
8 ක් රෝහල්ගතකළ පාසල් වෑන් රථ අනතුර (ඡයාරූප)
Posted on Author admin
මොරටුව නගරයේදී අද උදෑසන පාසල් වැන් රථයක් අනතුරට ලක්වීමෙන් පාසල් දැරියන් 8 දෙනෙකු සහ කාන්තා පාලිකාවක් තුවාල ලබා තිබෙනවා. ඔවුන් පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අදාළ පාලිකාව වැඩිදුර පරීක්ෂණ… Read More