Gossips

ලන්ඩනයේදී මාංචු වැටුණු LTTE හිතවාදීන්

ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධදැයි සිදුකළ පරීක්ෂණයක් අතරතුර බ්‍රිතාන්‍ය දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබල LTTE හිතවාදී ක්‍රියාකාරිකයෙකු වන මනිවාදන් සහ ෂොක් ලිංගම් යන පුද්ගලයින් දෙදෙනා ලන්ඩන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ලන්ඩන් නුවර දෙමළ ව්‍යාපාරික ස්ථානවලින් කප්පම් එකතු කරමින් සිටියදීයි.

rn