රුපියල් දස ලක්ෂ 25,000ක් වටිනා මීළඟ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 10 වනදා සිදුකෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කළා.
එහිදී බිල්පත් වෙන්දේසි කෙරෙන්නේ දින 91 කින්, දින 182 කින් සහ දින 364කින් කල් පිරෙන අයුරින් පමණයි.
Related Articles
වසර 6 ක සිර දඩුවම් නියමවූ ඥාණසාර හිමියන්ගෙන් අභියාචනයක්
Posted on Author admin
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 6 ක සිර දඩුවම් නියමවූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ වනවිට බන්ධනාගාර සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ ශ්‍රී ජයවර්ධනපුර… Read More
සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශ පරිශ්‍රයේ උණුසුම් වෙයි
Posted on Author admin
සමෘද්ධි අධ්යක්ෂ ජනරාල්වරයාගේ ස්ථාන මාරුවට එරෙහිව සේවකයන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. අදාළ විරෝධතාවයත් සමඟ මේ වනවිට සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශ පරිශ්‍රයේ උණුසුම් තත්වයක් පවතින… Read More
රට ගොඩගන්න ජ.වි.පෙ. බලය ඉල්ලයි
Posted on Author admin
වැටුණු අගාධයෙන් රට ගොඩගැනීමට තමන්ට බලය ලබාදෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මේ බව කියා සිටියා. Read More