මාර්තු මස 20 වැනිදා සිට අප්‍රේල් 30 දක්වා කාලය තුල විදෙස් ගතවීම සදහා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට අභියාචනාධිකරණයෙන් අවසර හිමි වී තිබෙනවා.
Related Articles
මඟ වැරදුණු ලොරි රථය (ඡායාරූප)
Posted on Author admin
කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඇල්ලෙඅරාව ප්‍රදේශයේ දී අද (04) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු හයදෙනෙකු තුවාල ලබා තිබෙනවා. කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් පෙරලීයාමෙන්… Read More
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනපතිට – ඇමති විජේදාස
Posted on Author admin
ආණ්ඩුව ඉදිරිපත් කරන අතුරු සම්මත අයවැය පරාජයට පත්වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට පවතින බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා. ඔහු මේ… Read More
මන්නාරම සමූහ මිනීවලෙන් අස්ථි කොටස් 62 ක් හමුවේ
Posted on Author admin
මන්නාරම සමූහ මිනීවලෙන් මිනිස් අස්ථි කොටස් 62 ක් මේ වනවිට සොයාගෙන තිබෙනවා. මෙම සමූහ මිනීවලේ කැණිම් කටයුතු ආරම්භ කර අදට දින 46 ක් ගතවනවා. ඉන් සම්පූර්ණ අස්ථි කොටස් 34 ක් මන්නාරම අධිකරණය වෙත භාරදී ඇති… Read More