Gossips

10 වනදායින් පසු විදුලි කප්පාදුවක් නැහැ – විදුලිබල ඇමති

ලබන 10 වනදායින් පසු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍ය රවී කරුණානායක පවසනවා.