ගල්කිස්ස – සොයිසාපුර ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවක ඇතිවූ ගින්නකින් එම කර්මාන්තශාලාවට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.
ඊයේ රාත්‍රි 9.15 ට පමණ ගින්න හටගෙන ඇති අතර හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
අදාළ කර්මාන්තශාලාවේ රසායනික ද්‍රව්‍ය අඩංගු ගබඩාවේ මෙම හටගෙන තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.
Related Articles
අලුත් අවුරුදු නැකත් සීට්ටුව ජනාධිපතිවරයාට පිළිගැන්වේ (ඡායාරූප)
Posted on Author admin
උදාවෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සකසන ලද නැකත් සීට්ටුව සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපතිවරයාට පිළිගැන්වීම අද (04) පෙරවරුවේ සිදුකෙරුණා. අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික… Read More
මේ වනවිට රට තුළ නව ආණ්ඩුවක් පිහිටුවා අවසන් – එස්.බී
Posted on Author admin
මේ වනවිට රට තුළ නව ආණ්ඩුවක් පිහිටුවා අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද (28) කොළඹදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. Read More
සමෘද්ධි සංවර්ධන බැංකුව මහබැංකුව යටතට – අගමැති
Posted on Author admin
සමෘද්ධි බැංකුව, මහ බැංකුවේ පාලනය යටතට පත් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ, කොළඹ – සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට… Read More