Gossips

රට දියුණු කළ හැකි ආකාරය අගමැති කියයි

ශ්‍රී ලංකාව දියුණු කළ හැක්කේ, එය ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළහොත් පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ආසියා – යුරෝපා දේශපාලන කථිකාවේ 03 වන සාකච්ඡා වටයට කොළඹදී එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

rn