ජනාධිපතිවරණ අපේක්ෂකයා එළිදැක්වීම සුබ නැකතකට සිදුකරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනයේ පැවති ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේගේ 11 වන මතක සැමරුම් උත්සවයට එක්වීම සදහා අද පෙරවරුවේ එහි ගිය අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
රාජකාරියට බාධා කළ මැර බලය
Posted on Author admin
මීගමුව මඤ්ඤොක්කාහේන ප්‍රදේශයේ සුසාන භුමියේ රථගාල භාවිතා කරමින් පවත්වාගෙන ගිය ගොඩනැගිලි ද්‍රව්‍ය වෙඳෙසැල් හිමියෙකු සහ නගර සභා සේවයකයින් පිරිසක් අතර උණුසුම් කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා…. Read More
විශ්වාසභංග යෝජනාවට සමස්ත ලංකා මහජන කොංග්‍රසය එරෙහි වෙයි
Posted on Author admin
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය ද විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර අමාත්‍ය මනෝ ගනේෂන් නායකත්වය දරණ දෙමළ ප්රගතිශීලී… Read More
මහ රෑ පිටියට ආපු රටම දන්න වැඩකරු එක් පන්දුවාරයකදී එල්ලකළ හයේ පහර හය මෙන්න – බුකිය රත්කළ අලුත්ම වීඩියෝව
Posted on Author admin
මහ රෑ පිටියට ආපු රටම දන්න වැඩකරු එක් පන්දුවාරයකදී එල්ලකළ හයේ පහර හය මෙන්න – බුකිය රත්කළ අලුත්ම වීඩියෝව ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකදී එක් පන්දුවාරයක හයේ පහර හයක් එල්ලකරන අවස්ථා කිහිපයක් අප මීට… Read More