Gossips

සති තුනක වැස්ස, ඉරාන වැසියන් 70 ක් බිලි ගනී

සති 03 ක කාලයක් පුරා පැවති අධික වර්ෂාවත් සමඟ ඉරානයට බලපා ඇති ගංවතුරෙන් පුද්ගලයින් 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එසේම, ගංවතුරෙන් ලක්ෂ 04 කට බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
තවදුරටත් ජල ගැලීම්වලට ලක්ව තිබෙන ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.