පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් තේ අස්වැන්න සියයට 40 කින් පමණ පහත වැටී ඇතැයි පහත රට කුඩා තේ වතු හිමියන් පවසනවා.
එසේම, තේ කර්මාන්තශාලා ද දෛනික තේ දළු ධාරිතාවය උපයා ගත නොහැකිවීමෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ ගැටලුවකට මුහුණපා ඇති බව සඳහන්.rn
Related Articles
හයක් රෝහල් යැවූ පාලනයෙන් ගිලිහී ගිය වේගය (ඡායාරූප)
Posted on Author admin
ත්‍රිකුණාමලය සිට යාපනය දක්වා ගමන් කරමින් තිබූ වෑන් රථයක් කැබිතිගොල්ලෑව, දුටුවැව ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (03) පස්වරුවේ යාපනය – ත්‍රිකුණාමලය මාර්ගයේ… Read More
කේරළ ගංජා කිලෝ 60 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
කල්පිටිය – එරඹුගොඩැල්ල ප්‍රදේශයේදී කේරළගංජා කිලෝග්?ම් 60 ක් සමඟ පුද්ගලයෙකු කොළඹ මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි එම ප්‍රදේශයේම… Read More
මවුස්සාකැලේ ජලාශයෙන් ඝනදෙවියන්ගේ පූජා භූමිය මතුවෙයි
Posted on Author admin
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය තාවකාලිකව නතර කල බව ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළා. කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට… Read More