Gossips

මන්ත්‍රී නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්

මැයි දින සැමරුමට සමගාමීව ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ලබන 26 වැනිදා මඩකලපුවේ සිට කොළඹ දක්වා රථ පෙළපාලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.