Gossips

ඇෆ්ගනිස්ථානයේ පිපිරීම් දෙකකින් තුන්දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානයේ – ජලාලාබාද් නගරයේ අද සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එහිදී තවත් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තුවාල ලැබූවන් අතර කුඩා ළමයින් දෙදෙනෙකු සහ එරට ආරක්ෂක අංශ නිලධාරින් 8 දෙනෙකු ද වන බව එරට රජය ප්‍රකාශ කළා.