කොක්කඩිචෝලේ – විල්ලූකුලම් වැවේදී කිඹුලෙකු ඩැහැගෙන ගිය කාන්තාවක ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ කොක්කඩිචෝලේ – කඩුකාමුනේ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි තැනැත්තියක්.
ඇය එම වැවේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළා.
Related Articles
චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ අර්බුදයේ සත්‍ය තොරතුරු එළියට
Posted on Author admin
චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ අර්බුදයේ සත්‍ය තොරතුරු හා චීනයේ ස්ථාවරය පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කර තිබේ. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්රවෘත්ති කාර්යාලය අද (24) මෙම ධවල පත්‍රිකාව නිකුත් කළේය. චීන ඇමරිකා… Read More
පල්ලෙකැලේ අභයභූමියේ බඳින තුවක්කු ඇටවූ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
කහල්ල – පල්ලෙකැලේ අභයභූමියේ වනජීවී නිලධාරින් ගමන් ගන්නා මාර්ගයක බඳින තුවක්කු අටවමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක්… Read More
ETI තැන්පතුකරුවන්ගේ ස්වාධීන සංගමයෙන් චෝදනාවක්
Posted on Author admin
ඊ.ටී.අයි සමාගම සතු උප සමාගම් විකුණූ මුදලින් තම තැන්පතු ලබාදීමේ හැකියාව තිබියදී එහි හිමිකරුවන් එම මුදල් ලාභ ඉපැයීමේ වෙනත් ව්‍යාපාරවල යොදවා ඇති බවට තැන්පතුකරුවන්ගේ ස්වාධීන සංගමය චෝදනා කරනවා…. Read More