ඊයේ (05) පැවති අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.
ඒ ETI මුදල් වංචාව සම්බන්ධයෙන්.
එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා සහ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.
Related Articles
ශ්‍රී ලංකා සභාපති පිළ – ද. අප්‍රිකා පිළ තරඟය ජය පරාජයෙන් තොරව නිමයි
Posted on Author admin
සංචාරක දකුණු අප්‍රිකානු පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිල අතර පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (08) අවසන් වුණා. ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා ලකුණු සංඛ්‍යාව 287ක් රැස්… Read More
සිංහරාජයේ අලි මෙහෙයුම නවතී
Posted on Author admin
සිංහරාජ වනාන්තරයේ සිටින දුර්ලභ ගණයේ වන අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව අත්හිටුවා තිබෙනවා. වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම හිරු ප්රවෘත්ති අංශයට අදහස්… Read More
පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට ස්ථාන මාරුවීම්
Posted on Author admin
ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ මත වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. මූල්‍ය අපරාධ කොට්ඨාශය, පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාශය, පානදුර කොට්ඨාශය,… Read More