Gossips

ජාතික අලුත් සහල් මංගල්‍යය හෙට

ජාතික අලූත් සහල් මංගල්‍යය හෙට අනුරාධපුරය – ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී පැවැත්වීමට නියමිතයි.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉඳුල් සහලෙන් ජයශ්‍රී මහා බෝසමිඳුන් පිදීම මෙහිදී සිදුවනවා.
ඊට සමාගාමීව සුපුරුදු චාරිත්‍රානුකූලව සතර වාහල්කඩ කිරි ඉතිරවා සිදුකරන දේව කන්නලව්ව ද අද අලූයම සිදුකෙරුණා.