මෙරට විදේශ විනිමය සංචිතය මේ වසරේ මාර්තු මාසය අවසානයේ ඇමරිකානු ඩොලර් බිලියන 7.6 දක්වා වර්ධනය වී තිබෙනවා.
පෙබරවාරි මාසය අවසානයේ විදේශ සංචිතය පැවතුණේ ඩොලර් බිලියන 6ක් ලෙසයි.
එමෙන්ම, අප්‍රේල් 5 වන දා දක්වා මේ වසර තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 4.6කින් ඉහළ ගොස් තිබෙනවා.
Related Articles
කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් (ඡායාරූප)
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. ආණ්ඩුවේ වත්මන් වැඩපිළිවෙලට විරෝධය පළ කරමිනුයි ඒකාබද්ධ විපක්ෂය මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ. ඒ ජනබල… Read More
විසිතුන් ලක්ෂයක් වටිනා වල්ලාපට්ටා තොගයක් ඩුබායි බලා රැගෙන යාමට තැත් කළ අයෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
වල්ලාපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය කියා… Read More
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
Posted on Author admin
අද (03) දිනයේ සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි… Read More