Gossips

විදේශ සංචිතයේ වර්ධනයක්

මෙරට විදේශ විනිමය සංචිතය මේ වසරේ මාර්තු මාසය අවසානයේ ඇමරිකානු ඩොලර් බිලියන 7.6 දක්වා වර්ධනය වී තිබෙනවා.
පෙබරවාරි මාසය අවසානයේ විදේශ සංචිතය පැවතුණේ ඩොලර් බිලියන 6ක් ලෙසයි.
එමෙන්ම, අප්‍රේල් 5 වන දා දක්වා මේ වසර තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 4.6කින් ඉහළ ගොස් තිබෙනවා.