Gossips

පිළියන්දල රෙදි පිළි ගබඩාවක ගින්නක්

පිළියන්දල – මකුළුදූව ප්‍රදේශයේ රෙදි පිළි ගබඩාවක ගින්නක් හට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රී හටගත් මෙම ගින්න දෙහිවල – ගල්කිස්ස මහනගර සභා ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යොදා පාලනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එම අවස්ථාෙවිදී ගබඩාවේ කිසිවෙකුත් සිටි නොමැති බව සඳහන්.