Gossips

කිරිඇල්ලට එල්ලවන විරෝධය

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල භික්ෂුන් වහන්සේ නමකට අශෝබන ලෙස ආමන්ත්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදත් භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් අදහස් පළ කළා.