සිංහරාජ වනාන්තරයේ පරිවාර වනයක් වන පන්නිල කන්ද රක්ෂිතය නීති විරෝධී මැණික් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුව තිබෙනවා.
අද සී.අයි.ඒ අනාවරණය ඒ පිළිබඳවයි.
Related Articles
උතුරේ ධීවර කර්මාන්තය ප්‍රවර්ධනයට වැඩපිළිවෙලක්
Posted on Author admin
උතුරේ ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා. ඊට අදාළව පිරිනැමෙන මූල්‍යාධාරය ඇමරිකානු ඩොලර් මිලියන 158 ක්. ඒ අනුව… Read More
වන අලි ප්‍රහාරයකින් පානම දී දෙදෙනෙකු මරුට
Posted on Author admin
පානම ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පානම වැවට ධීවර කටයුතු සඳහා යමින් සිටි දෙදෙනෙකුට මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. බරපතල… Read More
ඉන්දීය ධීවරයන් 17 ක් අත්අඩංගුවට
Posted on Author admin
මෙරට මුහුදු සීමාවේ නීති විරෝධීව ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයන් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඩෙල්ෆ්ට් දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී යාත්‍රා දෙකක් සහ කච්චතිව් දුපත ආසන්නයේදී… Read More