සිංහරාජ වනාන්තරයේ පරිවාර වනයක් වන පන්නිල කන්ද රක්ෂිතය නීති විරෝධී මැණික් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුව තිබෙනවා.
අද සී.අයි.ඒ අනාවරණය ඒ පිළිබඳවයි.
Related Articles
සිංගප්පූරු ගිවිසුම සහ ආර්ථිකය ගැන, ඒකාබද්ධ විපක්ෂය විවාදයක් ඉල්ලයි
Posted on Author admin
සිංගප්පූරු ගිවිසුම සහ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ එළඹෙන පාර්ලිමේන්තු සතියේදී… Read More
ඉන්දුනීසියානු භූ කම්පනයෙන් 82 ක් මරුට
Posted on Author admin
ඉන්දුනීසියාවේ ජනප්‍රිය සංචාරක නිකේතන පිහිටි ලොම්බොක් දිවයිනේ ඊයේ (05) සිදුවූ රික්ටර් පරිමාණයේ 7 ක අගයක් ගත් ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 82 කු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ තවත් 100… Read More
උතුරු කොරියාව හිරුගේ දිනය සමරයි
Posted on Author admin
උතුරු කොරියාව අද (15) සිය දේශයේ නිර්මාතෘ කිම් ඉල් සුන්ගේ 106 වන ජන්ම දිනය සමරනු ලැබුවා. උතුරු කොරියානු දින දර්ශනයේ වැදගත්ම සමරුවක් වන අප්‍රේල් 15 වන දා ඔවුන් සමරන්නේ හිරුගේ දිනය ලෙසයි. අද පැවති සැමරුම්… Read More