Gossips

පූජ්‍ය ආනන්ද සාගර හිමියන්ට ප්‍රශ්නයක්

අමාත්‍ය රිෂාද් බදියුර්දීන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයේ පවතින චෝදනා විමර්ශනය නොවන්නේ, අගමැතිවරයාගේ මැදිහත්වීම මතදැයි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය ප්‍රශ්න කරනවා.
එම සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.