Gossips

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කරයි

අද පැවැත්වෙන අයවැය අවසන් ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ලබාදීමෙන් වැලකි සිටිමට තීරණය කර තිබෙනවා.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.