මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි සහ පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුලු 5 දෙනෙකු ඇප මත නිදහස් කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කිරීමටයි.
