ඩුබායි සිට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වෑන් සමඟ කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අනෙක් පුද්ගලයින් සිව්දෙනා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මුදා හැර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.
Related Articles
කුඩු චූටිට වෙඩි තැබූ බුම්බා අත්අඩංගුවට
Posted on Author admin
ඩුබායි හි අත්අඩංගුවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන මොහොමඩ් ශම්මූර් මොහොමඩ් සියාම් හෙවත් ජි – බුම්බා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,… Read More
කීත් නොයාර්ට පහර දීමේ සිද්ධියට රිමාන්ඩ් කර සිටි හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂට ඇප
Posted on Author admin
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි හිටපු හමුදා බුද්ධි අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මාස 05කට පසු අද ඇප මත මුදාහැරුණා. ඒ, ඔහු ඉදිරිපත්… Read More
ශ්‍රී ලංකා යොවුන් පිළට කඩුලූ 6ක් ජයක්
Posted on Author admin
සංචාරක වයස අවුරුදු 19න් පහළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමඟ පළමු එක්දින තරඟයෙන් කඩුලූ 6ක ජයක් වාර්තා කළා. කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ අද පැවැති මෙම තරඟයේදී කාසියේ වාසිය… Read More