Gossips

රංගන ශිල්පී රයන් වෑන් සමඟ CID භාරයට ගත් සිව්දෙනා මුදාහැරේ

ඩුබායි සිට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වෑන් සමඟ කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අනෙක් පුද්ගලයින් සිව්දෙනා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මුදා හැර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.