ගම්පහ – මිරිස්වත්ත මං සන්ධියේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ සහ ආශ්රිත මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ගලෙන්බිදුණුවැව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්, ත්‍රිරෝද රථයක ගැටීමෙන් අද උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Related Articles
ජවිපෙ ඡන්දය අයවැයට එරෙහිව
Posted on Author admin
ලබන නොවැම්බර් 5 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 2019 වසර සඳහා වූ අයවැයට එරෙහිව ඡන්දය භාවිත කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස… Read More
නාය යාමකින් උගන්ඩාවේ 34 දෙනෙකු මරුට
Posted on Author admin
උගන්ඩාවේ – මව්න්ට්එල්කෝන් ප්‍රාන්තයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් කිහිපදෙනෙකුම අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. උගන්ඩාවේ දකුණු ප්‍රදේශයේ… Read More
ජපානයේ ජල ගැල්මෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නැහැ
Posted on Author admin
නිරිතදිග ජපානයේ ඇති වී තිබෙන ජල ගැලීම් හා නාය යාම්වලින් ශ්‍රී ලාංකිකයන්ට හානියක් සිදුවූ බවට මෙතෙක් වාර්තා වී නැතැයි ජපාන බලධාරීන් තහවුරු කර තිබෙනවා. ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය… Read More