මහනුවර සොයිසා පටුමගේ පිහිටි ගොඩනැගිල්ලක ඊයේ පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
එම ගින්නෙන් ගොඩනැගිල්ලේ මහල් 2 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Related Articles
කවුඩුල්ල – මින්නේරිය සහ සෝමාවතිය අභයභූමියේ වෙසෙන සතුන්ගේ කුර හා මුඛ රෝග අවදානමක් නැහැ
Posted on Author admin
කවුඩුල්ල සහ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ මෙන්ම සෝමාවතිය අභය භූමියේ වෙසෙන සතුන් අතර, කුර හා මුඛ රෝගය පැතිර යාමේ අවදානමක් නොමැති බව වනජිවි පශු වෛද්‍ය නිලධාරින් පවසනවා. සෝමාවතිය අභයභූමියේ සිටි… Read More
කන්දකාඩු සාමකාමීයි
Posted on Author admin
ත්‍රිකුණාමලය – කින්නියා කන්දකාඩු ප්‍රදේශයේ ඊයේ ඇති වූ සිද්ධියෙන් පසු තවදුරටත් එම ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා තිබෙනවා. එමෙන්ම සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන්… Read More
කට හඬ වාර්තා සති තුනකින්
Posted on Author admin
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර ලබා දුන් කටහඬ සාම්පලයේ රස පරික්ෂණ වාර්තාව ඉදිරි සති තුන ඇතුළත අධිකරණයට… Read More