ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුරුන්ද යන කරුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර පුළුල් සන්ධානයක් ගොඩ නැගීමට බාධාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
බදු ක්‍රමය සරළ කිරීම ඇතුලූ යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය
Posted on Author admin
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ කෘෂිකාර්මික ප්‍රවර්ධනය වෙනුවෙන් මූල්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම බදු ක්‍රමය සරල කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණා. මුදල් අමාත්‍යවරයා… Read More
ඔක්කම්පිටිය ජනතාවගෙන් චෝදනාවක්
Posted on Author admin
මහජන මුදල් වැයකර ගෙනැවිත් තිබෙන යන්ත්‍ර සූත්‍ර,සහ ට්‍රැක්ටර් භාවිතයට නොගෙන ඔක්කම්පිටිය ගොවි ජන සේවා කාර්යාලය මගින් ඉවත දමා තිබෙන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ ගොවි ජනතාවට… Read More
හිටපු ජනපති නිදහස් පක්ෂයට කියයි
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට කඩිනමින් තීන්දුවක් ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කලේ දෙපාර්ශවය අතර සාකච්ඡා සිදුකළ… Read More